උසස්ම තත්වයේ නිබන්ධන

පැහැදිලි හා ක්‍රමවත් නිබන්ධන මගින් විෂය නිර්දේශය ආවරණය කිරීම.
නව විෂය නිර්දේශයට අනුව යාවත්කාලීන කරන ලද නිබන්ධන...

Quality Practical

Theory සමග Practical කරවන විශේෂිත සම්මන්ත්‍රණ...
Online හරහා ද Practical සදහා සම්බන්ධ වීමේ හැකියාව...

විෂය බාහිර කටයුතු

අධ්‍යාපන කටයුතු වලට අමතරව අධ්‍යාපන චාරිකා , ක්‍රීඩා කටයුතු වල නිරත වීම...

FREE LESSONS

Visit the youtube playlists for more free lessons

අපගේ Telegram channel සමග එකතුවන්න...

ඔබගේ ගුරුවරයා,

>> ඉංජිනේරු තාක්ෂණවේදය හදාරා ගම්පහ දිස්ත්‍රික්කයෙන් අ.පො.ස. උසස් පෙළට ඉදිරිපත්ව ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට A සාමාර්ථයක් සමගින් දිවයිනේ 18 වෙනියා වීම.

>> ඉන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය ගෞරව උපාධිය (BET Hon’s) අවසන් කළ අයෙකු වීම.

>> ජයවර්ධනපුර තාක්ෂණ පීඨයේ Mechatronics පාඨමාලාව සදහා තේරීපත්වන විශේෂිත 25 දෙනාගේ කණ්ඩායමට ඇතුළත්ව එම පාඨමාලාව හැදැරූ අයෙකු වීම.

>> Arthur C Clarke Institute for Modern Technologies (ACCIMT) ආයතනයේ විශේෂිත ඉලෙක්ට්‍රොනික පාඨමාලාව හැදැරූ අයෙකු වීම.

>> විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ (IEEE) හා IMechE ආයතනයෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වීම.

>> DP Education ආයතනයේ ප්‍රථම ET ගුරුවරයා වීම.

සිසු අදහස්...